
සිංහළය සහෝදරයෝ – ප්‍රියංවදා පෙරේරා. (Sinhalaya Sahodharayo Book review by Priyangwada Perera-Sarasavi)
විජිත ගුණරත්න මහත්මයාගේ පරිවර්තන කියවීම මම ආරම්භ කරන්නේ පිප්පි දිගමේස් කොළඹ මහජන පුස්තකාලයෙන් අපේ ගෙදරට පැමිණීමෙන් පසුවයි. පොත ආපසු ගියත් පිප්පි නැවතුන බවයි බොහෝ දෙනා